IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරියන් නායකයා ඇමෙරිකන් ජනපතිට ලියයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇත. 

නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ තර්ජනය කරමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව, දිගින් දිගටම හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අනතුරු අඟවා ඇති අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ලිපිය යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට තමන්ය පහර දීමක් කරන්නේ නම්, තමන් දරුණු ආකාරයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිදු අවස්ථාවක මැලි නොවන බව කොරියානු නායනයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත. එම ලිපිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද පැවැසෙයි.

ට්‍රම්ප් මීට පෙර, පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2017 වසරේදීය. එම කාලයේ ඔහු දකුණු කොරියාවේ ද සහාය ඇතිව, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට උත්සාහ කළේය. උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව් දී ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවක් ද සිදුවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොරියන් නායකයා ඇමෙරිකන් ජනපතිට ලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site