
ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවේ, පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පැවැත්වුණු අතර, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ නායකත්වයෙන් යුත් ‘එක්සත් සමාජවාදී පක්ෂය’ විශිෂ්ට හිමිකර ගත්තේය.
වෙනිසියුලාවේ විපක්ෂය දැඩි ලෙස මර්දනයට ලක් වන බැවින්, මැතිවරණයට විපක්ෂ දේශපාලනඥයන් කිසිවකුවත් සහභාගී වූයේ නැත. එබැවින් මදුරෝගේ ‘එක්සත් සමාජවාදී පක්ෂය’ ට පහසුවෙන් ජය හිමිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd