දේපොළ රාජසන්තක කළ ලැයිස්තුව ලබන වසරේ ඌව වෙල්ලස්ස සටනේ සිටි වීරයන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත්කිරීමේදී මරණීය දණ්ඩනයට හා රටින් පිටුවහල් කිරීමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය දීමට සිදු වූ බවත් දේපළ රාජසන්තක කළ පිරිස් ඊට ඇතුලත් නොවන බවත් එම නම් ලැයිස්තුව සැකැසූ පංච පුද්ගල කමිටුවේ සාමාජික ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පැවැසීය. 28 February 2017
මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව අද රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. 28 February 2017
සයිටම් වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි. 28 February 2017
‘අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ උපදෙස් නොතකා විවෘත ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කළා‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මුල්‍ය මණඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කරන ලදැයි බැ`දුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා අද (27) පැවසීය. 28 February 2017
‘ජනපති - අගමැති දෙදෙනාම විධායක වීම ප්‍රශ්නයක්‘ ජනාධිපතිවරයෙකු හා විධායක අගමැතිවරයෙකු රටක සිටීමෙන් දෙදෙනාම විධායක වීමට යෑමෙන් ගැටුම්කාරි තත්වයක් ඇති වන බව තමා මුල සිටම කී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී දළඳ සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ පැවසීය. 28 February 2017
කාලය ගැන ප්‍රශ්නයක් නෑ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ලක් රජය තව දුරටත් කාලය ඉල්ලීම ගැන දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අද (27) පැවසීය. 28 February 2017
සම්බන්ධන්ට - සුමන්තිරන්ට සෙසු දෙමළ පක්ෂ වල විරෝධය මෙරට තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජයට අමතර කාල දීර්ඝයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නොමැති බවට එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සතරේම දැඩි විරෝධයක් මතුවී තිබෙන බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය 28 February 2017
මේ ඔබත් මමත් ජීවත් වන ශ්‍රී ලංකාව මේ ඔබත් මමත් ජීවත් වන ශ්‍රී ලංකාව. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සුන්දර දේශයක් වගේම මේ වීඩියෝව නැරඹුවොත් එය තවදුරටත් ඔබට ඔප්පු වේවි. ම 27 February 2017
එමා ස්ටෝන් තරුවක් වෙන්න ළඟයි ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ පෙම්වතිය ලෙස රඟදැක්වූ එමා ස්ටෝන් ළඟදීම තරුවක් වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ 27 February 2017
ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ප්&zw 27 February 2017
මාස දෙකක්ම මම හිටියේ මිනී පෙට්ටියෙ... ‘‘9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා.’’ අලූත් අච්චු පොත් හම්බවුණ ගමන්ම අපි පෙරලූවේ විද්‍යාව පොතේ අගටම තිබුණ ප්& 27 February 2017
එයාර් බස් A 320 neo ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතෙන් ගෙන්වූ එයාර් බස් A 320 neo දරණ ගුවන් යානය අද (27 වැනිදා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට 27 February 2017
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න වැඩිපුර කාලයක් දෙන්න එපා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට &nb 27 February 2017
සිනමාවට ආ රූ රැජිනියෝ අරුණි රාජපක්ෂ - උඩරට මැණිකේ මහනුවර උපන් අරුණි රාජපක්ෂ මුලින්ම ‘උඩරට මැණිකේ’ කිරුළ හිමිකර ගත්තේ 2004 දීය. 2005දී Capri Queen ලෙස කිරුළ ප 27 February 2017
හම්බන්තොට කලහ කළ 24කට ඇප හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි 24 දෙනක 27 February 2017
ප්‍රියංකාට අලුත් පෙම්වතෙක්? ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය මෙන්ම හොලිවුඩයත් දිනා ගත්ත නිළියක්නෙ. ඇයගේ නවතම පුවතක් ගැන වෙබ් අඩවි වාර්තා කරනවා. ඒ ඇයට අලු 27 February 2017
සමතයකට කැමති බව රූපවාහිනී සේවකයෝ කියති රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල,අතිරේක අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජීඩී සුගතපාල යන මහත්වරුන්ට එරෙහිව 27 February 2017
මගෙත්තෙක්ක රඟපෑව කිසිම නළුවෙක් නරක නෑ ලාංකේය කලා ක්ෂේත්රයේ චරිතාංග නිළියක් ලෙස පුංචි තිරය, රිදී තිරය හැඩකළ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා. පේ්රක් 27 February 2017
විමල්ට පාර්ලිමේන්තු කාරක සභාවට යන්න අවසර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනි 27 February 2017
'මඩකලපුව උපාධිධාරීන්ගේ ප්රශ්නය ජනපති සමග සාකච්ඡා කරනවා' මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා(28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ 27 February 2017
කන්ටේනර් ප්‍රවාහන රථයක් ගැටී දෙහිවල ගුවන් පාලමට හානි දෙහිවල ගාලුපාර නව ගුවන්පාලම අසල කොළඹ දෙසින් පැමිණෙන මාර්ගයේ කෙළවර ගුවන් පාලමේ යකඩ වැට කඩාගෙන කන්ටේනර් රථයක් කඩා වැදීමෙන් පාලමට දැ 27 February 2017
කපුගෙදරගේ වැඩ මේ දෙදාස් දහයෙ විස්සයි විස්ස ලෝක කුසලානයේ වුනු සිදුවීමක්. අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරලා ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ගෙනයන්නෙ චාම 27 February 2017
මඩකලපුව හිටපු නගරාධිපති නිවසේ ගැටුමෙන් අයෙක් රෝහලේ හිටපු මඩකලපුව නගරාධිපති සිවගීතා ප්රභාකරන්ගේ නිවසේ ඇතිවූ ආරවුලකින් එක් අයකු බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි 27 February 2017
බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 7 ක් මරුට කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) 27 February 2017
පොර පොල්-දෙබිඩි පොල් විය සිදුරෙන් බලමු "සමනොළ ගල ගොමුවෙන් මී ගොන් බානක් ගෙනාවෝය. එක් සී සෑවෝය, දෙසී සෑවෝය. කුමු මඩල පෝරැ ගෑවෝය. මඩපිට වී ඉස්සෝය. එක්පෙති, දෙපෙති, තුන් පෙත 27 February 2017
දිනක්ෂිගෙ හොඳම මිතුරන් 05 ගැන දන්නවාද? දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් එන අපිට ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමා ඇයගේ නර්තන හැකියාවත් මේ ද 27 February 2017
ජොලී සහ බ්‍රැඩ්ගේ යුද්ධය අවසන්? ඇන්ජලීනා ජොලීගේ සහ බ්‍රැඩ් පිට්ගේ දික්කසාද පිළිබඳව පසුගිය ගිය වසරේ කතා බහ කෙරුණත් ඒ පිළිබඳ නැවත කතා බහ කිරීමට විදෙස් අඩවි සූදා 27 February 2017
Jolly LLB 2 දැන් තිරගතවේ පෙබරවාරි මාසයේ තිරගත වන බොලිවුඩ් චිත්‍රපට අතරින් ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක විය හැකි චිත්‍රපටයක් ලෙස සැලකෙන %Jolly LLB 2^ පෙබරවා 27 February 2017
මම ක්ෂේත්රයට ආපු කාලයේ නිරූපණ ක්ෂේත්රය මෙච්චර දියුණු වෙලා තිබුණේ නෑ Photo shoot වගේම නිරූපණය පිළිබඳ හැදෑරීම් කරමින් නිරූපණය ක්ෂේත්රයට පිවිසි ඇය නමින් නිෂධි කාරියවසම්ය. අත්දැකීම් සහිත නිරූපිකාවක වන 27 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026