සුජිත් හේවාජුලිගේ
‘ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම අපට එකතු වෙනවා.‘ යැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අපෙන් කිසිවකුත් ආණ්ඩුවට යන්නේ නැහැ.‘ යැයි ද ඔහු කීය.
වීරක්කොඩි මහතා මේ බව කීවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
‘අපි අට වැනි දා විපක්ෂයේ අසුන් ගන්නවා. ඒ තීරණයේ කිසිම වෙනසක් නෑ. අපි ලන්ඩනයට ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. අපි විපක්ෂයේ වාඩි වෙන්නේ ආණ්ඩුව පෙරළන්නයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී පෙරලුනු පිට හොඳයි කියනවා.
කොච්චර කල් ඉදලා ඕක කියනවද ?දැන් කී දෙනෙක් ආවද?
ලංකාවේ ආණ්ඩුවේ කොහෙද ප්‍රබලයෝ ඉන්නේ? එහෙම ප්‍රබලයෝ ඉන්නවා නම් රටේ ආර්ථිකය මෙහෙම කඩා වැටේවිද? මේ අය නිකන් තමුන්ට ප්‍රබලයෝ කියාගන්න කට්ටියක්.
ප්බලයෝ කෙසෙවෙතත් දුබලයෝ ටිකක් නම් ඉන්නවා ඡන්දයෙන් ආසනයක් දිනා ගන්න බැරී ඩිලාන්,එස්.බී,තිලංග වගේ මේ අයට එකතුවෙලා ආණ්ඩුවක් තියා ප්‍රාදේශිය සභාවක් වත් පෙරලන්න බැහැ.
බුද්දිමතුන් දන්නවා හොද ප්‍රතිචාර ලැබෙනවා කියල. මොකද පසුගිය ආණ්ඩුවේ හිටපු කට්ටියට ඕන කොමිස් , දේපල සහ දැන් හෙලිකොප්ටරුත් ඕනා වෙලා. රටවැසියන්ට මොනා වුණත් කමක් නැහැ . හොදයි ඔහොම දේශපාලයක් කරගෙන යන්න . අන්තිමට ලංකා සිතියම ලෝකෙන් මැකිලා යයි.
දෙපැත්තේම ඉන්න කට්ටියගේ වෙනසක් නැහැනේ. දෙගොල්ලොම එකම කට්ටියනේ? ඉතින් මොන ප්‍රශ්නයක්ද?