(රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකචේරි මට්ටුවිල් ප්‍රදේශයේදී නිවාස හානි කිරීම් හා පුද්ගල පහරදීම් සිදු කළ පිරිසෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව චාවකච්ඡේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි කුට්ටුභාර ප්‍රදේශයේ පිහිටි නිවාස 3 කට පමණ ඊයේ (23) සවස පස් දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් තියුණු ආයුධ සමඟ පැමිණ නිවසේ තිබූ බඩු බාහිරාදිය විනාශ කර ඇඳුම් වලට ගිනි තබා නිවෙස් වලටද හානි කර පලා ගොස් තිබිණි.
ඊට පෙර දිනයේදී පාපැදියකින් ගමන්ගත් ග්‍රාමසේවකවරයකුට ද පහර දී ඇත්තේ මෙම පිරිස් විසින් බව පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවගේ දේවල් ඉතින් මෙහෙත් වෙනවනේ.
හා හා මුකුත් කියන්න එපා. මේක තමා සංහිදියාව කියන්නෙ.
රොමේෂ් මහතාණෙනි උම්බෑ නොකියන්න සෑම දෙයක්ම වීරවංශ ගම්මන්පිල ඇසින් නොබලන්න