අමදෝරු අමරජීව
නිලාවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මාළු තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කිරිමට සුදානම් කරද්දි අද (24) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.සී.බෝයගොඩ මහතා පැවසිය.
ලොරි තුන සමඟ සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත්ලොරි තුනේ පුපුරණද්‍රව්‍ය යොදා මරණ ලද මාළු කිලෝ 1843ක් ඇති බව ආරංචි මාර්ග කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd