රොමේෂ් ධනුෂ්ක සිල්වා
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කෙරුණු ලැබූ ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (24) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කැරිණි.
හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් , බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය , හේමකුමාර නානායක්කාර මහතාගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම සාඨකයන්. ඔකෙන්ම එල්ලෙන්න පුළුවන් අන්තිමට.
පන යනකම් ආණ්ඩුවට බැනලා මල්ලිව අණ්ඩුකාරයා කරපු ගමන් සුබ පතන්නත් ඇවිල්ලා මේ තරම් ලැජ්ජා නැති මිනිහෙක් මේ රටේ ඉන්නවද දන්නේ නැහැ.
සමජවාදියත් පස්ස දොරෙන් තමන්ගේ පරපුර රකිනවා වගේ.