නිමන්ති රණසිංහ
බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 8 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (24) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ රාජකාරිය රට ජාතිය වෙනුවෙන් අකුරටම කලා. ඒ ගැන සතුටු වෙන්න.
රටකට ගිය කලක්!, වීරයෝ හිරේ, කුඩ්ඩෝ, හොරු, බැංකු මංකොල්ලකාරයෝ, ස්ත්රී දුෂකයෝ එළියේ. ඉති මෙහෙමෙ රටකට හරි යයිද?
එන්.ජී.ඕ නඩවලට නැමෙන, කොන්දක් නැති පාලකයන් ඉන්න රටක මේක අලුත් දෙයක් නෙමෙයි. මෙහෙම උදාහරණ ලෝක ඉතිහාසේයේ ඕන තරම් තියනවා.