ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක්
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීමට තවත් වසර 2ක් කල් දිය යුතු බවට ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ප්රමුඛ රටවල් 4 ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට ඉදිරිපත් කළ යෝජනාව ඡන්දයකින් තොරව අද(23) සම්මත විය.