බිමල් ශ්‍යාමන් ජයසිංහ
වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සුඛෝපබෝගී තෙමහල් නිවසක් වටලා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විවිධ මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 503 ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 66ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබුණු බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුර විනාස කරන අයට මරණ දඩුවම හිමි විය යුතුයි.