අල්ලස් ගත් කොක්කඩිචොලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වැලි පැටවූ ටිපර් රථයක හිමිකරුව නීති මගින් කටයුතු නොකර මුදා හැරීම සඳහා රුපියල් විසි පන්දහසක අල්ලස් මුදලක් පොලිස් ස්ථානයේ නිල කාමරය තුළදී ලබා ගත් කොක්කඩිචොලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (30) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය. 30 January 2019
මිලියන 36 ක හොරොයින් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට මිලියන 36 ක් පමණ වටිනාකමකින් යුතු හොරොයින් තොගයක් සමඟ අඹුසැමි යුවළක් අද (30) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 30 January 2019
කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම නොකළ යුතුයි ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම කිසිසේත්ම නොකළ යුතු බවට දක්වමින් එය අධි ආරක්ෂිත හා සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර ඇතත් එම ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුකෙරෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය. 30 January 2019
‘‘ඥානසාර හිමිට පොදු සමාව දීම වැරදි පුර්වාදර්ශයක් සැපයිය හැකියි‘‘ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම වැරැදි පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් එමඟින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පරීක්ෂණය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ පරීක්ෂණවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් ප්රජාතත්ත්රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 January 2019
ත්‍රිකුණාමලයේ සිද්ධිය වැලි ජාවාරම්කරුවන් සැලසුම් කළ බව නාවික හමුදාව කියයි ත්‍රිකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් වැටලීමට නාවික හමුදා නිලධාරීන් ගිය අවස්ථාවේ ඇති වූ සිද්ධිය වැලි ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව ඇති කළ එකක් බව පෙනී යන්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය 30 January 2019
යෝෂිතට - මිත්තනියට එරෙහි නඩුවේ විස්තර නීතීපතිට රුපියල් මිලියන 36ක වටිනාකමකින් යුතු රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තනිය වූ ඬේසි ෆොරස්ට් මහත්මියට අයත් මිලේනියම් සිටි හි පෞද්ගලික බැංකුවක තිබූ බද්ධ ගිණුමක් සම්බන්ධයෙන් විස්තර නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 30 January 2019
රන්ජන් වෙනුවෙන් සාක්කි දෙන්න ජනපති ඇතුළු 42 ක ලයිස්තුවක් රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින අධිකරණ අපහාස කළේ යැයි කියන නඩුවේ ඔහු වෙනුවෙන් සාක්කි දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විවධ තරාතිරම් වල පුද්ගලයින් 42දෙනෙකුගේ නම් ඇතුළත් සාක්කිකරුවන්ගේ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. 30 January 2019
ලංවීම පාඩු ලැබුවත් විදුලි බිල වැඩි කරන්නෑ ලංකා විදුලි බල මණ්ඩලය මේ වසර සඳහා ඇස්තමේන්තුගත අලාභය රුපියල් කෝටි අටදහසක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 30 January 2019
මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාට පක්ෂයේ විරුද්ධත්වයක් නෑ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාට තම පක්ෂයේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා කොළඹදී පැවැසීය. 30 January 2019
රේගු නිලධාරීහු වැඩ වරති ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් අද (30) වැඩ වර්ජනයක් අරඹා තිබේ. 30 January 2019
හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ අද (30) පැවැති සභා රැස්වීමේදී 2019 මුදල් කමිටුව පත් කර ගැනීට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය. 30 January 2019
ශ්‍රී ලංකා වෙරළ තීරයට අන්තර් ජාතික ප්‍රමිතියක් ලබාගැනීමේ සැලසුමක් වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කිරීමේ අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සැලකෙන ’නිල් ධජ’ සහතිකය ශ්‍රී ලංකා වෙරළ තීරයට ලබාගැනීමේ වැඩපිළිවෙළක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ. 30 January 2019
මාලිහිදී සමුගත් රණවිරුවන්ගේ දේහයන් 2 දා ගෙනෙයි මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බළ ඇණිවලට ත්රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර වලින් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු පෙබරවාරි 2 වැනි දා ලංකාවට පැමිණිමට නියමිත බව යුද හමුදාව පවසයි. 30 January 2019
විරෝධතාවක් හේතුවෙන් කොළඹ නුවර අධිවේගී මඟේ වැඩ නවතී කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් යොදාගන්නා බර වාහන ගමනා ගමනය හේතුවෙන් විනාශයට පත් මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරදෙන ඉල්ලමින් ජනතාව අද ( 30) දහවල් විරෝධතාවයක යෙදීම නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිමේ කටුයතුවලට බාධා ඇති විය. 30 January 2019
රංජන්ට එරෙහි නඩුවේ විභාගය කල් යයි වග උත්තරකාර පාර්ශ්වය මතු කළ විරෝධතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විභාගය මාර්තු මස 26 වනදා දක්වා කල් තැබීමට අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 30 January 2019
ලැගුම්හලක පිළිස්සුණු පුද්ගල මළ සිරුරක් නවගමුව ලැගුම්හලක නාන කාමරයක තිබු පුලුස්සා දැමී යැයි සැක කෙරෙන නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද(30) සොයාගත් බව නවගමුව පොලිසිය කියයි. 30 January 2019
ජනපති ඝාතන කුමන්ත්රණයේ ඉන්දීය ජාතිකයා රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළැයි කියන සිදුවීමට අදාලව රක්ෂිත බන්ධනාගරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 30 January 2019
රවිරාජ්ගේ බිරියගේ පෙත්සම යළි විභාගයට ගැනීමට නියෝග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම හිටපු මන්ත්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන අපේ‍්‍රල් 04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (30)නියෝග කළේය. 30 January 2019
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කර තිබේ. 30 January 2019
සභාපතිවරුන් පත්කිරීම තාවකාලිකව අත්හිටුවයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව පවතින අධිකාරි හතරක නව සභාපතිවරුන් පත් කිරිම අද (29) සිදු කිරීමට නියමිතව තිබුණද එය තවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි. 29 January 2019
අගුණුකොලපැලැස්ස සිදුවීමේ සී.සී.ටී.වී ගැන ප්‍රකාශ ගනී අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවැනි කමිටුවේ වාර්තාව සැකැසීම සඳහා එම බන්ධනාගාර නිලධාරින්ගෙන් අද (29) දිනයේදී ද ප්‍රකාශ ලබාගැනීම සිදුව තිබේ. 29 January 2019
කන්දකාඩු සිද්ධියට ගිය නාවික හමුදාවේ 12 කට තුවාල කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි. 29 January 2019
තැපැල් සොරකම් කළ ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි දහස් ගණනක් වටිනා තැපැල් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්කරුවකු ලෙස සේවය කළ ලාංකිකයකුට එරටින් පිටවන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 January 2019
කුඩු අල්ලන්න බල්ලෝ විස්සක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයන් 20ක් පිටරටින් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 29 January 2019
සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. 29 January 2019
ජයබහාලූ පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීම මාර්තු 15 දක්වා කල්යයි ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහාලූ පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට දින 51 රජයේ හිටපු වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම ලබන මාර්තු 51දා තෙක් කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන ඇතැයි වරයා හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි. 29 January 2019
‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස් ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවකින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු නිදොස් කොට නිදහස් කළේය. 29 January 2019
මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ ලිපි ලේඛන 31ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවට සම්බන්ධ සියලූම ලිපි ලේඛන මෙම මස 31 වැනි දින හෝ ඊට පෙර මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය. 29 January 2019
කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ් රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු විදේශීය සැකකරුවන් තිදෙනා සහ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 January 2019
‘ගුරු කන්ද පුරා විද්‍යා ස්ථානයක්‘ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් පත්‍රයක් මාර්ගයෙන් ප්‍රකාශයට පත් කර ඇති මුලතිව්හි මුහුදුබඩ පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නයාරු ගුරුකන්ද පුරා විද්‍යා රක්ෂිතය පුරා විද්‍යා ස්ථානයක් නොවන බව ප්‍රකාශ කරන්නට පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා උත්සාහ දරන බව 29 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026