(නිමන්ති රණසිංහ)
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද(21) අධිකරණයට කරුණු වාර්තා කළේය.
ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා කැඳවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බලේ ඉන්නකොට එයාලව ඇතුළට ගන්නවා. එයාල බලේට ආවම මෙයාව ඇතුළට ගන්නවා. මාර සොමි ටෙලිය.
දෛවය හරි පුදුමයි. හඩ පට් වල තියෙන විදිහට ශානි නීතිය ක්රියාත්ම්ක නොකිරීමට එරෙහිව තමයි වැඩ කරලා තියෙන්නේ.
මේ වගේ මනුස්සයෙක් කොහොමද අච්චර ඉහළ තනතුරකට ගියේ. අනේ මන්දා මොකද්ද අවුලක් තියෙනවා.