(වසන්ත චන්ද්‍රපාල)
මහියංගනය - නුවර මාර්ගයේ (18 වංගුව) හයවෙනි වංගුවේදී අද(21) මාර්ගය නාය ගොස් තිබේ.
මාර්ගයට ගසක් කඩා වැටී ගල් පෙරලී තිබීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ඇනහිට ඇත.
වාහනවල ගමන්ගත් පිරිස මේ වනවිට ගස් ගල් මාර්ගයේ කොටසකින් ඉවත්කර ගමන් යාමට හැකි පරිදි සකසාගෙන ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd