ජබුරලියේ ඇඟලුම් හලක් දින 10කට වහයි
ඩෙල්ටා වයිරස් ප්‍රභේද ආසාදිතයන් හයදෙනකු හඳුනාගත් කැස්බෑව ජබුරලිය ,ලුල්ලවල පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.