(ඩී.ජී සුගතපාල)
අහුන්ගල්ල එගොඩමුල්ල ධිවර තොටුපොළි අද සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ධිවරයන් තිදෙනාද සමග අතුරුදහන්ව ඇති බවට යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
මෙම යාත්‍රාව එක්දින ධිවර යාත්‍රාවක් වන අතර අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචි ධිවරයන් තිදෙනකු එහි ගොස් ඇති බවත් රාත්‍රි දහයෙන් පසුව යාත්‍රාවේ පොදු දුර කතනයද එම තිදෙනාගේ පුද්ගලික දුර කතනද සියල්ල අක්‍රියවි ඇති බවත් පොලිසිය පවසයි.
අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව පැත්තට ගියාද බලන්න
අර අහවල් දොස්තරගේ හුරතලේට ඇති කරන කිඹුල්ලු කෑවද දන්නේ නැහැ
කුඩු ගේම් එකක් වගෙයි
ධීවර රැකියාව බොහෝම අවධානම් සහිත රැකියාවක්. කොයි මොහොතේ මුහුද, සුලඟ ප්‍රචණ්ඩ වෙයිද කියන්න බැහැ. කරදරයක් නොවී තිබුනොත් හොඳයි.