(සුජිත් හේවාජුලිගේ )

වයස අවුරුදු 12 -15 අතර   දරුවන්ටද  ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මේ අතර වයස 20 ට  සියළුම පුද්ගලයන්ට  බූස්ටර් එන්නත්  මාත්‍රාවක් ලබා දීමට රජය තීරණය කර ඇත.