ඉස්කෝලේ යන්නේ නැති කොළඹ දරුවෝ 200 කට පාසල් වරම්
කොළඹ දිස්ත්‍රිකයේ පාසල් නොයන දරුවන් 200 දෙනෙකු තම ප්‍රදේශය අවට ඇති පාසල් සඳහා ඇතුලත් කිරීම , ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.