(අංජුල මහික වීරරත්න)
"මා ස්වාධීන අගමැතිවරයෙක්"යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
"ඔබට ජනාධිපතිගේ මැදිහත් වීම් නැතිදැයි එම සාකච්ඡාවෙිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීවෙි "නැහැ,අපේ මත අතර වෙනස්කම් ඇති වුවොත් අපි කැබිනට් මණ්ඩලයේ දී සහ පාර්ලිමේන්තුවේ දී විසඳා ගන්නවා. මා ගන්නා තීරණ ගැන ඇති වන ගැටළු වලදී මා ඔහු දැනුවත් කරනවා. ඔහු ගන්නා තීරණ ගැන මා දැනුවත් කරනවා යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු...
ඔව් නේද? නැතිව කිසිම පක්ෂයකින් දිනලා පාර්ලිමේන්තු ආව කෙනෙක් නෙවෙයිනේ... ප්‍රතික්ෂේප ගණයට අයිති අගමැති කෙනෙක් කිව්වා නම් හරියට හරි.. ඡන්දෙ මුළු ප්‍රතික්ෂේප වුණ ඡන්ද සංඛ්‍යාව තරම් වත් පක්ෂයට ඡන්ද ගන්න බැරිවුණා නේද?
ඒ විතරක් නෙවෙයි... පරදින දේශපාලකයෙක්...
බයිලා වැඩක් නැහැ.. රට ගොඩගන්න පුළුවනිද? බැරිද? බැරිනම් තෙපරබාන්නේ නැතිව වැඩේ අත්ඇරලා දාන්න..