බස් ගාස්තුව වැඩි වෙන්නේ මෙහෙමයි
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව අවස්ථා 350 ක් යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (03) නිකුත් කළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළතම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.