රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ ආධාර අහිමි වෙයි ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධාන 12,000 කට විදේශ ආධාර ලබා ගැනීම සඳහා පැවැති බලපත්‍ර යළි අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පියවර ගැනීමත් සමග, එම බලපත්‍ර අහෝසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 02 January 2022
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ ගින්නක් හටගත්තේය. 02 January 2022
‘‘ආණ්ඩුවට සැලැස්මක් නෑ‘‘ ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 January 2022
‘‘ඩොලර් හිඟය බෙහෙත්වලටත් බලපාවි‘‘ විදේශ විනිමය ප්රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. 02 January 2022
මහපොළට අක්කර 123 ක ඉඩමක් විශ්ව විද්‍යාල ගම්මානයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 123 ක භූමිය මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට පවරාගත් බවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සියලුම මහපොළ ශිෂ්‍යාධාර වාරික මේ වන විට ගෙවා අවසන් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 02 January 2022
මුහුදේ රළ පාගන්න ගිය දෙකක් මරුට:අයෙක් අතුරුදහන් දුන්ගාල්පිටිය කැපුන්ගොඩ මුහුදු වෙරළේ ධීවර නැංගුරම් පොලේ දිය නෑමට ගිය තරුණයන් පස් දෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන ඇති අතර දෙදෙනකු මිය ගොස් එක් අයකු අතුරුදහන්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි. 02 January 2022
අමු මිරිස් 1500 නගී ගම්පහ ඇතුලු අවට ප්රදේශයන්හිද මේ දිනවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර අද (2) දිනයේදී අමු මිරිස් කිලෝවක් රුපියල් 1000 ත් 1500 ත් අතර මිලකට අලෙවි කළ ආකාරයක් දක්නට ලැබිණි. 02 January 2022
දෙසැම්බර් උද්ධමනය සියයට 12 පනී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම සියයට 12.1 ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 02 January 2022
මින්නේරියේ නිදන් හාරා පනින්න බැරි වෙයි මින්නේරිය ගිරිතලේ ස්වාභාවික රක්ෂිතයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ නිදන් හැරීමට ගිය පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය ජාතික වනෝද්‍යාන නිළධාරීහු පවසති. 02 January 2022
යතුරු පැදිය පෙරළී තරුණ යුවළ මරු දකිති තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක් අද අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 02 January 2022
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 January 2022
ඩුබායි එක්ස්පෝ ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනිද්දාට ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අනිද්දාට (03) යෙදී ඇත . 01 January 2022
ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක් ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 01 January 2022
සෙල්පියෙන් ආ මරුවා පියා සහ පුතා ඩැහැගනී දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට පැමිණි එකම පවුලේ පිය පුතු දෙපළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 01 January 2022
‘‘ජනතා ප්‍රශ්නවලට උත්තර නැත්නම් තනතුරු දමා යනවා‘‘ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය. 01 January 2022
ඉංජිනේරුවා ගමන් ගත් කාරය දුම්රියේ ගැටී ගිනි ගනී පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි. 01 January 2022
ගෑස් පෝලිම් තවත් සති තුනක් මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට වෑල් 3000 ක් පමණ මාරු කරන බවත් වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 01 January 2022
ආගම දහමට මුල්තැන දී නව වාර්ෂය පිළිගනී 2022 නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි ජනතාවගෙන් වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන පිරී ගොස් තිබිණි. 01 January 2022
පොලිසියෙන් සිඟන්නන්ට සංග්‍රහයක් 2022 නව උදාවත් සමග නව වර්ෂයේ පළමු ප්‍රජා පොලිස් සත්කාරය ලෙස කොළඹ නගරය තුල ජීවත් වන කිසිවෙකුගේ හවුහරණක් නොමැති 600 කට අධික පිරිසක් කොළඹ නගරයේ පොලිස් ස්ථාන 24 ට කැදවා ඹවුන්ගේ රැවුල්, කොණ්ඩය කපා පිරිසිදු කර අළුත් ඇදුම් ලබාදී උදෑසන කිරිබත් සංග්‍රහයක් ද ලබාදීම සිදුකෙරුනි. 01 January 2022
පොහොර සමාගම් එකොළහකට කෝටි 150ක් වැඩියෙන් ගෙවලා අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් 2018-2020 අතර කාලයේදී වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත. 01 January 2022
මැතිසබයේ ආහාර පිල්ලි යෑමෙන් කෝටි දෙකක පාඩුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන ආහාර ද්‍රව්‍යවලින් සියයට 30ක් පමණ නාස්තිය සහ දූෂණය නිසා අහිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 01 January 2022
අද කාලගුණය උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(1) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2022
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ යයි කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. 01 January 2022
ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් පැත්තකට දාලා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 70,000 ක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය එන්ජින් 10 න් හතක් ධාවනය නොකිරීම විශාල මහජන මුදල් නාස්තියක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති. 01 January 2022
මුදල් ඇමැති යළි දිවයිනට පැමිණෙයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , ඇමෙරිකා සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . 01 January 2022
නාවික හමුදාව ඉකුත් වසරේ කෝටි 1600 කුඩු අල්ලයි 2021 වර්ෂයේදී පමණක් නාවික හමුදාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාව කියයි . 01 January 2022
ඇමැතිධූර හයක් වෙනස් වෙයි? කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ලංකාදීපයට වාර්තා වෙයි. 01 January 2022
ඔමික්‍රොන් වයිරසය මහරටත් වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වයිරසය ආසාදනයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 01 January 2022
ලෝ වැසියෝ 2022 පිළිගනිති ! ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ තර්ජන පැවැතියත්, ලොව ප්‍රධාන නගර රැසක ඉතා උත්කර්ශවත් අන්දමින් 2022 නව අවුරුදු උදාව පිළිගැණුනි. 01 January 2022
ලීක්ස් කදේ කුඩු සඟවා මාතර බන්ධනාගාරයට විසිකරලා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ලීක්ස් ගසක කද කොටසේ සගවා මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර තිබියදී බන්ධනාගාර නිලධාරීන්ට අද (31) සොයාගැනීමට හැකිවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 31 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026