(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රන්ටැඹේ සහ රන්දෙනිගල ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත් වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ව ඉවරයක් කරල දේපල ටික අත්පත් කරගත්තනම් ඇති.
සම්පූර්ණයෙන්ම පිළිගන්ඩ බෑ. ඊට වඩා දරුණු දඬුවමක් ඔවුන්ට ලැබිය යුතුයි.
ත්‍රස්තවාදී ඉංජිනේරුවන් වහාම පන්නලා දාන්න. එයාලගෙ වත්කම් පරීක්ෂා කරන්න .
අන්න හරි.. මෙක තමයි එගොල්ලන් හොරෙන් ගහපු ගේම. මෙහෙම තමයි ජල විදුලි නිශ්පාදනය බාගෙට තියාගෙන පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගන්න කෙරුවාව කරගෙන අවෙ. . කංචන, ඔබෙ අවදනය ඉතාම හොදයි.. මෙ සටන හරියට අරන් ගියොත් ජනතාව ඔබව පිලි ගනිවි. මෙක ඇත්තටම සාහසික අපරදයක්.. ත්‍රස්තවාදී ක්‍රිාවක්..
නීතියක් නැද්ද රටේ.
ඒකනෙ මම ඉස්සර ඉදලම කියන්නෙ විදුලිබලෙත් වාරිමාර්ගෙත් ඉන්ජිනේරුවො හොද යාලුවො කියල. මෙයාල මේ කරන්නෙ මාෆියාවක්.
ඉතින් ඒ වෘත්තීය සමිතිකාරයින් අල්ලා බිත්තියට හේත්තු කරලා දෙක තුනක් ඇනලා නීතිය හමුවට ගෙනත් නඩු දමන්න. නැතිනම් ජනතාවට පෙන්වන්න. එතකොට ජනතාව නියම දඬුවම් දේවි...!