(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙල් ලැබෙන්නේ සල්ලිකාරයන්ගේ ෂෙඩ් වලට පමණක් බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
සමුපකාර ෂෙඩ් වලට තෙල් ලැබෙන්නේ නැති බව කී දයාසිරි ජයසේකර මහතා උඩුබද්දාවට දින 14කින් තෙල් ලැබී නැතැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ඔබතුමන්ලගේ ආන්ඩුවක් නැති ඒක නේ ?
ෂෙඩ් තියෙන දුප්පත් මිනුස්සු ඉන්නවා කියල ඇහුවෙත් අද.
දුප්පත් ෂෙඩ් අයිති කාරයො ඉන්නව ද
ඒක කියන්න දෙයක්ද? තෙල් ගන්න සංස්ථාවට කලින්ම සල්ලි දෙන්න ඕනේ. නැතිනම් නිකන් තෙල් රැගෙන සංස්ථාවට පොල්ලක් තියා ෂෙඩ් එකත් වහල දාලා යාවි.