(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන පෝලිම අඩු වෙන්න නම් විදුලි බලය අඛණ්ඩව ලබා ලබා දීමේ වැඩපිළිවෙළට යා යුතු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අඛණ්ඩව විදුලිය දෙන්න නම් ඩොලර් මිලියන සීයක් මාසයකට අවශ්‍ය බවද කංචන විජේසේකර මහතා කීය.

විදුලි බල මණ්ඩලයේ මේ වසරේ පළමු කාර්තුවේ පාඩුව රුපියල් බිලියන 65 ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.