රන්ජන්ගේ සුවදුක් බලන්න සජිත් යයි සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) වැලිකඩ බන්ධනාගාරයට ගියේය. 03 January 2022
බිරිය ලෙස රඟ පා මියගිය බෑනාගේ වැටුපට විදලා මියගිය බෑනාගේ වසර 10 කට ආසන්න කාලයක රුපියල් ලක්ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුප නීති විරෝධී ලෙස ලබාගත් නැන්දාඅම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයෙක් ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 03 January 2022
රාජ්‍ය සේවය සාමාන්‍ය කරණයට කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු චක්‍රලේඛය අවලංගු කරමින් සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම අද(03) සිට ආරම්භ කෙරිණි. 03 January 2022
උත්සව සමයේ නුවරඑළිය සරු වෙයි උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් වාර්තාගත පිරිසක් නුවරඑළියට පැමිණීම නිසා එහි ලොකු කුඩා හෝටල් හිමියන්ගේ සහ වෙළෙදුන්ගේ අතමිට මෙවර අන් කවරදාකටත් වඩා සරුවූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ලංකාදීපයට පැවැසීය. 03 January 2022
ගෑස් පොලිම් අවසන් කරන හැටි වැගපිටිය කියයි ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවත් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය. 03 January 2022
‘වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න‘ රටට සිදුකළ විනාශයේ සාමූහිකත්ව වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා පැවසීය. 03 January 2022
නුවරඑළිය ගොවීන්ගෙන් රතු එළියක් පොහොර, බීජ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය නිසි වෙලාවට නොලැබුණහොත් එලවලු වගාව තවදුරටත් අඩපණවීමෙන් ලබන අප්‍රේල් මැයි වනවිට රටේ මෙයට වඩා දැවැන්ත එළවළු හිඟයක් ඇතිවනු ඇතැයි නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවල මහ පරිමාණ හා සුළු පරිමාණ එළවළු ගොවීහු පවසති. 03 January 2022
රිය අනතුරුවලින් පුද්ගලයන් 15 ක් මරුට දිවයින පුරා ඊයේ (2 ) රිය අනතුරුවලින් පුද්ගලයන් 15 ක් ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 January 2022
බෑනලාගෙන් පහරකා දෙදෙනෙක් මරුට පදවිය සහ වාරියපෙළ ප්‍රදේශවල දී බෑනලාගේ පහර කෑමට ලක්ව නැන්දනියක සහ මාමණ්ඩියක මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙයි 03 January 2022
බිත්තර මිල පහළට දෙසැම්බර් මස මැද භාගයේදී රුපියල් 30 ඉක්මවා ගිය බිත්තරයක මිල මේ වන විට තරමක් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති. 03 January 2022
මිනුවන්ගොඩ පෙරපාසල් ගුරුවරියකට ඔමික්‍රොන් මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට කෝවිඩ් ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය. 03 January 2022
ඔමික්‍රොන් වේගවත් වුවත් මරණවල අඩුවක් ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ සියයට නවයකින් පමණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් දැක්වෙයි. 03 January 2022
දරුවන්ට දස වද දුන් පියා අත්අඩංගුවට සිය වයස අවුරුදු 6 ක පුතා සහ අවුරුදු 7 ක දියණිය ගසක බැද ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය කියයි. 03 January 2022
’’මම අගමැතිකම දාලා යන්නේ නැහැ’’ අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට තමාට අවශ්‍යතාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 03 January 2022
රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. 03 January 2022
69 හැවිරිදි කතක් ගින්නට බිලි රත්නපුර ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (2) රාත්‍රියේ ඇති වු ගින්නකින් 69 හැවිරිදි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇතැයි ඇලපාත පොලිසිය පවසයි .69 03 January 2022
වැස්ස අදත් වැඩි වෙයි උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 January 2022
’’ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි’’ ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 02 January 2022
එක්ස්පෝ සිත්ගත් අපේ භාණ්ඩ ඩුබායිහි පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය අදට (03) යෙදී ඇත . ඩුබායි වේලාවෙන් අද පෙරවරු 9.00ට ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කෙරෙන අතර ,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙයි . 02 January 2022
‘‘හොඳ මිනිසුන්ට එකතුවිය හැකි වේදිකාවක් හදනවා‘‘ තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ. ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ. ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න යැයි රෝහණ විජේවිර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පැවැසීය. 02 January 2022
කළුතර දිසාවෙන් පළමු ඔමික්‍රෝන් රෝගියා හඳුනා ගනී බේරුවලින් ‘‘ඔමික්‍රොන්‘‘ වයිරසය ආසාදිත පුද්ගලයකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි. 02 January 2022
කොරෝනා මරණ 15,000 ඉක්මවයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 January 2022
ජනපතිගේ ආදර්ශය ඇතැමුන්ට කරදරයක් වෙලා ජනාධිපතිවරයා නාස්තිය දූෂණය පිටු දැක ආදර්ශමත් දේශපාලනඥයකු ලෙස කටයුතු කීරිම ඇතැමුන්ට කරදරයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 January 2022
දුම්රිය ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලයි දුම්රිය ගාස්තු ඉහළ දමන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 02 January 2022
‘‘කෘෂිකර්ම ඇමැති අසමත්‘‘ රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 02 January 2022
‘‘වාකරේ අපට ඕටමාවඩි එපා‘‘ මඩකලපුව කෝරළේ පත්තුතුර වාකරේ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් ගම්මාන වල පරිපාලන කටයුතු ඕටමාවඩි කෝරළේ පත්තු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරාදීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පූනානි ගම්මාන හයක ජනතාව පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයක නිරත වූහ. 02 January 2022
වසර 14 කදී ආයතන 55ක් කෝටි ලක්ෂයක් කාබාසිනි කරලා ශ්‍රී ලංකන් එයාර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල පවාහන මණ්ඩලය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් ඉකුත් වසර 14ක කාලයේදී ( 2006 සිට 2020දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ විසි දහසක පමණ පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවල සඳහන් වේ. 02 January 2022
අවුරුදු උදාවේ අනතුරුවලින් 18ක් එලොව යති 2022 නව වසර උදාවීමත් සමග සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 02 January 2022
ජනපතිගේ ගමන් මග නිවැරදී සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ. 02 January 2022
පිටි දුම්රිය පීලි පනී:මඩකළපු මාර්ගයේ ධාවනයට බාධා සීදූවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබියදී කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වූ තිරිඟු පිටි ප්‍රවාහනය දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට නොහැකි වීමෙන් මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළාවැවට සීමා වී තිබේ. 02 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026