(ඩයනා උදයංගනී)
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විශේෂ දුම්රිය හෙට (12) සිට ධාවනය කෙරේ.
එම දුම්රිය පිළිබඳ තොරතුරු මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd