(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
දිවයිනේ සියලුම ධීවර වරායන් සඳහා ඉන්ධන වෙනම ගෙන්වීමට රජය අවසර ලබාදී ඇත.
ධීවර අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව ඒ සඳහා අවසර ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකාදීපයට පැවැසීය.
රට පුරා ක්‍රියාත්මක වන ධීවර වරායන් සංඛ්‍යාව 22 කි.
ඉන්ධන හිඟය නිසා ධීවර වරායන්හි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd