(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළා යයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශයක් කර එය ඉල්ලා අස්කර ගත්තේ කිසිවකුගේ හෝ බලපෑමකින් විය යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට මොකද වෙලා තියෙන්නේ? ඔය කතාව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්... රාහුල් ගාන්ධිලා මේ කතාව ඇදගෙන ඉන්දියාවේ දේශපාලනය කරනවා. දැන් සජිත්ට ඕන මෝදි අදානිගේ සාක්කුවේ කියලා පෙන්නන්නද? විවාදයේ දක්වන කරුණු ඉන්දියාවට නොයාවි කියලා හිතනවාද?
මේ වෙලාවේ ජනතාව ඉන්නේ බඩගින්නේ.., අපිට ඔය වරප්‍රසාදවලින් වැඩක් නැහැ. පස්සේ ආණ්ඩු පෙරලගෙන රජවෙන්න...
රෝ එජන්ත සජිත් ජනපති වුණා නම් බයවෙන්න දෙයක් නෑනේ නේ..? රෝ කියන්නේ ඇයිද කියා අවශ්‍ය නම් විස්තරාත්මකව කියන්නම් අලගියතැන්, මුලගිය තැන්.