(යොහාන් භාසුර)
ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනිදා පෙරවරු 6.00 වන විට කොළඹ වරායට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවී ඇති බවට ආරංචියක් තිබුණ ද ශ්‍රී ලංකාවට ළගා වූ නෞකා දෙකක් පිළිබඳව නිල වශයෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයට වාර්තා කර නොමැති බව ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ... ජයවේවා...! අනේ අපිට ගිය කලක්...!