
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අද(13) සිට ජූලි 8 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.
මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණඩායමට නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලබා දෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.20 ට පමණ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය.ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමග අඛණ්ඩව ක්‍රියාකිරීමට අනුකූලව මෙම ප්‍රකාශය කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd