
(ඩයනා උදයංගනී)
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත.
ඔවුන්ට පත්වීම් ප්රදානය කිරීම ඇමතිවරයා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (13) සිදුකෙරිණි.
ඒ අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහ යන මහත්වරු පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා තමන්ගේ යාලුවෝ, නැත්නම් යාලුවෝ රෙකමන්ඩ් කරන අය සභාපතිලා කරන සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ වගේ...
රාජ්‍ය මාධ්‍ය ආයතන පිරිහී ඇති හෙයින්, දැන් ඒවාට සභාපතිවරුන්ගේ අවශ්‍යතාවක් ඒ තරම් වැදගත් වේ දැයි දන්නේ නැහැ. සමහර රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පඩි ගෙවීමට රාජ්‍ය මුදල් කෝටි ගණනින් අවශ්‍ය වී තිබූ බව පසුගියදා මාධ්‍යවල පළවී තිබෙනු දක්නට ලැබුණා...
ඇද්ද? අයියෝ... මොකක්ද මේ බන්දුලට වෙලා තියෙන්නේ..?
ගුවන් විදුලි සංස්ථාවට කලින් හිටපු කෙනාවම දාලා තියෙන්නේ හරිහමන් කෙනෙක් නැතුව වෙන්ටැති...