
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර අද(13) අලුයම සිට මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇත. ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිරෝද රථ රියදුරන් මෙලෙස මාර්ගය වසා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ 8න් පස්සේ නම් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඉන්ධනහල් ළඟ වාහන පෝලිම් සුපුරුදු ලෙස තිබුණා. නමුත් ධාවනය වන වාහන ප්‍රමාණය ඉතාම සුළු වශයෙන් සිදුවුණේ... කොහෙත්ම තදබදයක් තිබුණේ නැහැ.
මහජන පීඩා යටතේ ඔය කලහකාරින්ට නඩු දාන්න. විරෝධතාව පවත්වන්න ඕන තෙල් සංස්ථාව ඉදිරිපිටයි.
වැඩ බැරි දූෂිත පාලකයින් රටෙන් පන්නා දමනතුරු හැමදාම උද්ඝෝෂණ, පෙලපාලි, වැඩවර්ජන රට පුරා තියේවි...
මේ මොන අමන වැඩක්ද? ගිහිල්ලා වහපල්ලා කොල්ලනේ.., දියවන්නාවේ හොරුන්ගේ ගෙවල්වලට යනපාරවල්...
ගහලා පන්නන්න තිබුණේ.. පාර වැහුවාම තෙල් ලැබෙනවද?