ණය පැහැර හැරියේ සැලැසුම් සහගතව - ඇමෙරිකන් බැංකුව කියයි
ශ්රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ්රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප්රතිව්යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ.