IMG-LOGO

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම අහිමි වන නීතියක්

(ඩයනා උදයංගනී)

මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

මෙම පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (5)

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම අහිමි වන නීතියක්

යෝගා Tuesday, 22 November 2022 03:51 PM

කවදද මන්ත්‍රීලා මැතිවරණවලට වියදම් කලේ? සියලු වියදම් වටේ ඉන්න මුදලාලිලාගෙන්. ඕක පුස් වෙඩිල්ලක් ඇමතිතුමා

:       1       2

sharm warn Tuesday, 22 November 2022 03:51 PM

ඇති යන්තම්. . එක මොලේ ඇති පනතක් ගෙනාව.. සල්ලි වලට දෙපැත්තට පනින උන්ට මන්ත්‍රිකම අහිමි කරන්න පනතක් ගෙන්න බැරිද?..

:       0       20

චතුරංග Tuesday, 22 November 2022 06:38 PM

එතකොට ඇමතිතුමා මැතිවරණය සදහා තරග කරන්න වෙන්නෙ දිස්ත්‍රික් පදනම යටතේ තමයි .එහෙම වුනාම ආසන මට්ටමෙන් කාර්‍යාල තියන්න පුළුවන් නේද .එහෙම කාර්‍යාල තිබ්බොත් ඒවායේ කාර්‍ය මණ්ඩලය විසින් වියදම් කිරීම කරන්න පුළුවන් .ඒවාට මොකද කරන්නෙ. ඒ සමගම ස්වාධීන කණ්ඩායම් කීපයක් යොදාගෙන එම කාර්‍යාල වල අයටත් වියදම් කරන්න පුළුවන් නේද .ඒවා පනතින් ආවරණය වෙන්නෙ කොහොමද? උදාහරණයක් ලෙසට කිව්වොත් කෙනෙක් ඔහුගේ අයියට ,මල්ලිලාට අක්කා නංගි අයටත් ලැයිස්තු ඉදිරිපත් කරන්න කියලා කටයුතු කලොත් ඒවා ආවරණය වෙන්නෙ නැහැ නේද?එහෙම කරලා ඔවුන් වියදම් කරාවි චන්දය සහෝදරයාට ලැබේවි

:       0       0

nimal Tuesday, 22 November 2022 06:56 PM

නීති වෘතියටත් නීතියක් ගෙන එන්න. ලංකාවේ අහිංසක දුප්පත් මිනිසුන් සුරගෙන දසක ගණන් නඩු පවත්වාගෙන යාම කෙතරම් සුදුසුද ?

:       0       1

Nimnada Tuesday, 22 November 2022 10:06 PM

නියමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site