රාජ්‍ය සේවයන්ට පෞද්ගලික රැකියා වරම් ළඟදීම
රාජ්‍ය නිධාරීන්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් .එම් .පී කේ මායාදුන්නේ මහතා පැවසීය.