(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බලය දීමේදී 13ට එහා ගිය විසඳුමක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති දැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
දැන් මෙතන ඉන්න සියලුම දෙනා බලය බෙදන්න කැමතිද?ජනාධිපතිතුමා ගැන අප හොදට දන්නවා. එතුමා වසර විස්සක් අපේ නායකයනේ.මහින්ද රාජපක්ෂ මහතා මේකට කැමතිද?නැගිටලා කියන්න.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා:-
(නැගිට සංඥාවක් කරයි,කුමන අදහසක් දැයි පැහැදිලි නැත)
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
පොහොට්ටුවේ හදවතේ තියෙන දේ මම දන්නවා. මේ කට්ටිය බලය බෙදන්න අකමැතියි.
COMMENTS
ඔය නිසයි අපි මහින්දට කැමැති. දෙමළාට, හම්බයාට ඕනේ විදිහට මේ රටේ නටන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ...
මෙහෙම බමුනෝ ඉන්න කල් මගේ උපන් බිම ගොඩ යන්නේ නැත.... මම තවමත් ලංකාවේ පුරවැසියෙක්... මට පුලුවන් ප්රංශයේ පුරවැසි කම ගන්න මට එපා. බමුනෝ . . මම මෙහේ විධායක නිලයක් දරන්නේ,බුදු සරනයි
තනියම දේශපාලන තීරණ ගත්තු කාලෙ හරියට කලා. බැසිල් අත ගහල විනාශ කලා. මහින්ද කියන්නේ දේශපාලන වශයෙන් හොඳ තීරණ ගත හැකි අයෙක් .
බමුණුට ලංකාවෙන් පැනගන්න උදව් කරලා තියෙන්නේ රාජපක්ෂලා,
කියවන්න කිරිඇල්ල මොකක්ද කිව්වේ මහින්ද දුන්න උත්තරේ මොකක්දද කියලා.
අහිංසක මිනිස්සු ගැන මට කියලා දෙන්න එනවා.