ත්රිරෝද රියැදුරා මරා කැසට්ටුව සොරාගෙන
ගල්කිස්ස තෙලවල ප්රදේශයේ දී ප්රදේශයේ දී පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනයකර , ත්රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් තෙලවල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.