IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


හිට්ලර්ටලා චැප්ලින්ලා කවුදැයි මන්ත්‍රි තුෂාර කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිතුමා නිතර නිතර ඇවිත් මන්ත්‍රීවරුන්ට විහිළු කරන්නේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිට්ලර්ට අන්දල ගෙනාපු පුද්ගලයාට යන්න වුණේ චාලි චැප්ලින් වෙලා බව කී තුෂාර ඉඳුනිල් මහතා රනිල් වික්‍රමසිංහ එදා චාලි චැප්ලින්  කරපු කණ්ඩායම විසින් ම අද ඔහු නැවත හිට්ලර්ට අන්දන්න හදන බව කීය.

පොලිස් කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනක පොලිසියේ කොන්ද කැඩු බවද  මුළු පොලිසියේම නිල ඇඳුම් ටික පොලිසියෙන් ගලවාගෙන ගිහින් කටුනායක දී බැසිල්  රාජපක්ෂ මහතාට ගෞරව සමාචාර කළ බව ද ඉඳුනිල් මහතා පැවසීය.



අදහස් (0)

හිට්ලර්ටලා චැප්ලින්ලා කවුදැයි මන්ත්‍රි තුෂාර කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site