(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති තුමාගේ හිතේ තුන්බිය ඇති වී තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොහොට්ටුවේ උදවියට පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බව කියා තිබෙන අතර ඊලඟට විපක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු අැතැයි බියක් ජනාධිපතිය තිබෙන බව මුජුබුර් රහුමාන් මහතා කීය.
ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාවගේ නැගිටීම අනිවාර්යෙන් සිදුවන බවට ද ජනාධිපති තුමාට බියක් තිබෙන්නේ යැයි කී රහුමාන් මහතා ඒ තුන් බිය නිසා ජනාධිපති කල්තියා ඇවිත් පාරට එන්න එපා පාරට ආවොත් හමුදාව දාලා මර්දනය කරන බවට තර්ජනය කරන්නේ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් තුන් බියේ ඉන්නේ.
රනිල්ට කෙළවෙන දවස වැඩි ඈතක නැහැ.