
(යොහාන් භාසුර)
රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවත් පාසල් ගුරුවරුන්ගේ ඇදුම් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි.
පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත් වෙනත් සේවාවල රාජ්‍ය සේවකයන් එය අදාල කරගැනීම ආචාර ධම්රවලට පටහැනි බවත් මායාදුන්නේ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
දැන් කාලේ ටීචර්ලා සර්ලා ආචාර ධර්ම සතේකට මායිම් කරන්නේ නෑ. ලඟදිම ගෝලයෝ රිටන් එක දෙන්න පටන් ගත්තාම තේරෙයි
ලංකාවේ සියලුම දේශපාලකයන්ට සදාචාරයක් නැත. ඒ ගැන සිතන්න.
දෙශපලකයා යනු ජනතාවගේ ප්රත්රිබිම්බය බව කරුනාවෙන් සලකන්න
චක්‍ර ලේඛ නිකුත් කරන්නේ කවුද . ගුරුවරු රාජ්‍ය සේවකයන් නොවෙයි ද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ට චක්‍ර ලේඛ හරියට නිකුත් කරන්න බැහැ .
ගුරු ගෞරවය කන්නද? මගේ එකවුන්ට් එකට පිටරටින් සල්ලි එන්නේ ගුරුවරියන්ගේ කකුල් පේන්න ඇන්දාම. එතකොට ළමයි ගුරුවරියන් ගැන හිතලා ස්වයං වින්දනයේ යෙදෙනවා.මම ඊළගට කරන්නේ පාසැල් ඇතුලේ. ගුරුවරුන්ට්ටට මත්පැන් බොන්න , විනෝද වෙන්න Free zone ඇති කර එක. උලපනේ හාමදුරුවොත් , ජයසිංහ මලයායි හියානම් මට හහොඳටම ඇති. පිරිමි ළමයින්ට ත්රිකෝටා ඇන්දලා කෙල්ලන්ට කළවා පේන්න ඇන්දාම කොච්චර ලස්සනද?