(යොහාන් භාසුර)
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රදානය කළ ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පිරිනැමීය.
ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක් ද අස්සන් තැබීය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ යුපුන්ගේ කළමනාකරු සංජය ගම්ලත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක ප්‍රදානයක්
Senarath Tuesday, 22 November 2022 02:07 PM
ඉතාම හොඳ වැඩක්. මෙ සම්පත අපි රැකගන්න ඔ්නෙ. එ වගේම ඔහුට තවතවත් ජයග්‍රහන ලබාගැනීමට උපකාර කල යුතුයි.