ගෝන මස් සමඟ හමුදා සෙබළා මාට්ටු ගෝන මස් අලෙවි කිරීමේ නිරතව හමුදා සෙබළකු මස් කිලෝ 19 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 October 2023
නගර සභා ගබඩාවකින් ලක්ෂ තුනක පැරණි පත්තර උස්සලා කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. 25 October 2023
කතුන්ගේ නිරුවත බෙදා හැරි අයෙකු අත්අඩංගුවට කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තයේ තබා ගනිමින් ඒවා ප්‍රචාරය කිරිමේ නිරතව සිටී සෞඛ්‍යය සේවකයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 25 October 2023
කිරි ගවයෙක් ඉස්සුවොත් ලක්ෂ 10ක දඩයක් කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහල නංවා සත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. 25 October 2023
බිරිය මරා වළදැමූ සැමියා අත්අඩංගුවට සිය බිරිඳ ඝාතනය කොට පොලිතීන් උරවල ඔතා නිවස අසල වළදැමූ පුද්ගලයකු මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි. 25 October 2023
හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දුන්නේය. 25 October 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි. 25 October 2023
අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ. 25 October 2023
චීන ආරක්ෂක අමත්‍ය ධුරයේ වෙනසක් චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් නෙරපා දැමීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත. 25 October 2023
පස්සර මාර්ගයට ගල් පෙරැළෙයි පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පස්සර පොලිසිය කියයි. 25 October 2023
කොට්කාවත්ත සණස බැංකු කොල්ලකරු අල්ලයි කොටිකාවත්ත සණස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ’’ නාවල කුංජි’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 25 October 2023
ප්‍රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවිය. 25 October 2023
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අඩාල වී පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දූම්රිය ධාවනය කටයුතු අද (25) උදෑසන සිට යළි යතාතත්ත්වයට පත්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 October 2023
ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කරයි ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය කියයි. 25 October 2023
අදත් තද වැසි තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2023
කෝටි දෙකක කුඩු සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ ගෝලයකු බව කියන පුද්ගලයකු පානදුර අලුබෝමුල්ල දික්තුඩුව පාරෙදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 October 2023
ටිකිරි මැණිකේ පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීළි පැනීමට ලක් වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 October 2023
හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24) කරුණු වාර්තා කළේය. 25 October 2023
අමාත්‍යාංශ ලේකම් සංශෝධනයක ලකුණු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 25 October 2023
වලල්ලාවිට ප්‍රා.සභා හිටපු ජවිපෙ මන්ත්‍රිවරයකු දියේ ගිලි මරුට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිබේ ඇලකට වැටී දියේ ගිලී මියගොස් සිටියදී අද හමුව ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . 24 October 2023
මතීෂ වෙනුවට මැතිව්ස් ආදේශයට අයිසීසී අනුමැතිය ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුව අද 24) පස්වරුවේ අනුමැතිය දුන්නේය. 24 October 2023
ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සවස 7 පමණ සිට ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 October 2023
දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට අද(24) කරුණු වාර්තා කළේය. 24 October 2023
පොලිස් රෝහල ළඟින් සොයාගත් පතුරම් ගැන අධිකරණයට දන්වයි නාරහෙන්පිට පොලිස් රෝහල් නේවාසිකාගාරය ආසන්නයේ තිබී ජීව උණ්ඩ 8 ක් සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් නාරාහෙන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතාට අද (24) කරුණු වාර්තා කළේය. 24 October 2023
ජල ගාස්තුවටත් සූත්‍රයක් ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 24 October 2023
විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද? ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 October 2023
නායකත්වයෙන් ඉවත් කළ දසුන් පන්දු යැවීම අරඹයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කළ වේගපන්දු යවන දසුන් ශානක බැංගලෝර්හිදී අද (24) පස්වරුවේ පැවති පුහුණු සැසියේදී පන්දු යැවීම ආරම්භ කළේය. 24 October 2023
ජනපති කොමිසමේ සාක්කි පටිගත කල නීතිඥයකුට වැඩ වරදියි ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයෙකුට මාස 8 ක කාලයකට ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 24 October 2023
මහේල නැවත වැඩ අරඹයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී පැවැති තුන්වැනි තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගිය ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා බැංගලෝර්හිදී අද (24) නැවතත් වැඩ ආරම්භ කළේය. 24 October 2023
නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ. 24 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026