(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (මැයි) මෙරට උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අප්‍රේල් මස උද්ධමනය සියයට 1.5ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට 0.6කින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ කැරට් 190... දැන් 380යි. හරියටම දෙගුණයක්... අනෙකුත් ඒවත් එහෙමයි. ළුණු නම් 250ට තියෙනවා...
බඩුමිල වැඩි වෙනෝ. උද්දමනය අඩු වෙනෝ...