(අංජුල මහික වීරරත්න)
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
2025 ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පසුව ගන්න නිවැරදි තීරණයක්....ඒ වූවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට තිබුන නම් මීට වඩා යහපත්...
කෝමෙයි මොළේ.... සයිටමුත් ගොඩ, මොරටුවත් ගොඩ, රනිලුත් ගොඩ, රතු මල්ලිලත් ගොඩ....