IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකා මැතිවරණය: පාලක කොංග්‍රසය ඉදිරියට

දකුණු අප්‍රිකා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර සියයට 50 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ඉදිරියට පැමිණ සිටියේය. ඒ, සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

දෙවැනි ස්ථානය ඩිමොක්‍රටික් සන්ධානයටත්, තෙවැනි ස්ථානය හිටපු ජනාධිපතිවරයකු වන ජේකොබ් සූමාගේ ‘එම්.කේ.’ පක්ෂයටත් හිමිවිය. ඒ, පිළිවෙළින් සියයට 23.4 ක් සහ 10.8 ක ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ට තනිවම බහුතර බලයෙන් රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේ වුවහොත් ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ඔවුන්ට හිතවත් අනෙක් දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවනු ඇත.



අදහස් (0)

දකුණු අප්‍රිකා මැතිවරණය: පාලක කොංග්‍රසය ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site