එස්.ටි.එෆ් කොස්තාපල්වරුන්ට පාට් දැමූ 4ක් අල්ලයි
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුඅත්අඩංගුවටගැනීම සඳහා රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකුට අතින් පයින් සහ පොලු වලින් පහර දී එක් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළේ යැයි කියනඑකම පවුලේකාන්තාවන් දෙදෙනකු සහ දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි.