ප්‍රංශ ජනපති ඊශ්‍රායල අගමැති හමුවෙයි
ඊශ්‍රායලයට සහාය පළ කරන අතරතුරේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය.