රේගු - දේශීය ආදායම් - සුරාබදු වෘත්තිය සමිති සටනකට සූදානම්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට පුරප්පාඩු වී තිබීම රාජ්ය බදු ආදායම නිසි පරිදි අයකර ගැනීමට බාධාවක් වී ඇති බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු පත්නොකිරීම දේශීය ආදායම්, ශ්රී ලංකා රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුන බිඳවැටීමේ උත්සාහයක් බවත් රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තිය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.