
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ ගැටී පුද්ගලයෙකු මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයරාජ් ජර්මල් රාජ් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.
පෞද්ගලික බස් රථය කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් කොට ඇති අතර ලංගම බස් රථය පානදුර බස් නැවතුම්පොළට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇත.
බස් රථ දෙක ගැටීමෙන් ලංගම බස් රථයේ සිටි මගියෙක් මියගොස් ඇති අතර,බස් රථ දෙකෙහිම මගීන් සිව් දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් බස් ගැටී අයෙක් මරුට හතරක් රෝහලට
suda Sunday, 02 June 2024 01:19 PM
ඉඳහිට ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා. නමුත් ලංකාවේ එම තත්වය සුලබයි. දිනකට 5ත් 10ත් අතර ගණනක් රිය අනතුරුවලින් මියයනවා. මිට ප්‍රධානතම හේතුව විනයක් නැති රියැදුරන්. විශේෂයෙන්ම බස්, ටිපර් හා ත්‍රිරෝද මේ අතර ඉදිරියෙන්ම ඉන්නවා. අපි AI ගැන කතා කරන්නේ නමුත් අඩුම ගන්නේ විනීත බස් රියදුරන් පිරිසක් බිහිකරගන්න බැරිවෙලා තිබීම හරිම කණගාටුයි. බස් රියදුරෙක් කීවාම විනයක්, හික්මීමක් වගේම යහපත් මානසික තත්වයක් තිබිය යුතුයි... නමුත් අද අපි දකින්නේ තිරිසන්නු වගේ පිරිසක්... මේවාට පොලිසියට විතරක් දොස් නගලා වැඩක් නැහැ... මොකද ඒ මිනිස්සුන්ට පැවරිලා තියෙන රාජකාරි වපසරිය දරාගන්න අපහසු තරම් ඉහළයි....
Nimal 1 Sunday, 02 June 2024 01:39 PM
බසු දෙකේම පාරේ දකුණු පැත්තෙන් පැදෙව්වා වත්ද? තමන් සිටින්නේ ප්‍රංශයේ කියා මේ රියදුරන් සිතුවද?