(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුට කඩුවකින් පහර දී එක් ලක්ෂ හැටදහසක් වටිනා දේපොළ සොයාගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙසේ කඩුවකින් පහර දී දේපොළ පැහැරගෙන ඇත්තේ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ බව පොලිසිය පවසයි.
මුදලින් රුපියල් එකොළොස් දහසක්, ජංගම දුරකතන දෙකක්, පරිගණකයක්, හාඩ් ඩිස්ක් එකක්, පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලි අධ්‍යක්ෂකට කඩුවෙන් කොටා දේපොළ පැහැරගෙන
ගමේ එකාලා Saturday, 01 June 2024 04:59 PM
ඔය කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂතුමා නමක් නැති කෙනෙක් නම් වෙන්න බැහැ.