ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.